පළාත් පාලන මැතිවරණයේ වියදම රුපියල්. බිලියන 10ක්

 ජාතික මැතිවරණ කොමිසම (NEC) පවසන්නේ පාර්ලිමේන්තුවේ සම්මත වූ අයවැය ලේඛනය මගින් එම පිරිවැය අනුමත කර ඇති බවයි 

Image Credit:Newsin.Asia

පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා දෙසැම්බර් මස අවසන් සතියේ කැඳවන බව කොමිසම පසුගිය බ්‍රහස්පතින්දා දින නිවේදනය කළේය.පළාත් පාලන මට්ටමින් 2022 ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරීමේ කටයුතු අවසන් බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.


ඒ අනුව පළාත් පාලන ආයතන 341ක් සඳහා ඡන්ද හිමි නාමලේඛන සකස් කළ බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.

Post a Comment

أحدث أقدم
LightBlog