ශ්‍රී ලංකා නාවික හමුදාව 72 වසර සමරයි; නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට උසස්වීම්

 ශ්‍රී ලංකා නාවික හමුදාව ජාතියේ  ආරක්‍ෂක රේඛාව ලෙස ඉහළ ගෞරවයට පාත්‍ර වී ඇති අතර එම සංවිධානයේ 72 වැනි සංවත්සරය අද දින  සමරන ලදි .

Image Credit :lakshman Kadiragamar Institute

එහි සංවත්සරයට සමගාමීව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ නිර්දේශය පරිදි නිලධාරීන් 222 දෙනෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයින් 3548 දෙනෙකු ද උසස් වීම් ලැබුවන් අතර වෙති .

Post a Comment

Previous Post Next Post
LightBlog