අද Artemis 1 Orion අභ්‍යවකාශ යානය නැවත පෘතුවියට

 

Artemis 1 මෙහෙයුම නොවැම්බර් 16 වන දින NASA Orion කැප්සියුලය ආරක්ෂිතව ගැඹුරු අභ්‍යවකාශයට දියත් කරන ලද අතර, එය සඳ වටා පියාසර කර මාසයකට ආසන්න කාලයකට පසු, අභ්‍යවකාශයේ අවසන් මිනිත්තු කිහිපය තුළ රැදෙන ඔරියන් අභ්‍යවකාශ යානය,අද දිනයේදී පැමිණීමට නියමිතව තිබේ .

Photo by Evan Buchholz on Unsplash

 දෙසැම්බර් 10 දින , ඔරියන් පෘථිවියේ සිට සැතපුම් 113,453 ක් සහ සඳෙන් සැතපුම් 239,432 ක් දුරින් පැයට සැතපුම් 3,375 ක වේගයෙන් ගමන් කරමින් සිටියි .

Post a Comment

أحدث أقدم
LightBlog