ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා නව නීති හඳුන්වා දීමට කටයුතු - ජනපති

 ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ඉදිරියේදී නව නීති ගෙන එන බවත් ඊට අදාළ පනත් කෙටුම්පත් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Image Credit : The Hindu

ජනාධිපති  මෙම අදහස් පළ කළේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ ඒකාබද්ධ යාන්ත්‍රණ කමිටුවේ නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා අරලියගහ මන්දිරයේ  (දෙසැ 13) පැවැති සාකච්ඡාවකදීය.

Post a Comment

أحدث أقدم
LightBlog