හෙරොයින් සහ 'අයිස්' විශාල ප්‍රමාණයක් දකුණු වෙරළට ඔබ්බෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ  මුහුදේදී ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින ( ‘අයිස්’) සහ හෙරොයින් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.



ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය  සහ රාජ්‍ය බුද්ධි සේවය එක්ව සිදුකළ මෙහෙයුමකදී දෙසැ. 14 හෙරොයින් කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් සහ ‘අයිස්’ අත්අඩංගුවට ගෙන ඇත.

Post a Comment

أحدث أقدم
LightBlog