නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර තුනෙන් එකක් වසා දැමේ

 නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර තුනෙන් එකක්  දෙසැම්බර්  23 සිට වසා දමන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව පවතින ගල් අඟුරු තොග කළමනාකරණය කර දෛනික නඩත්තුව සඳහා මෙගාවොට් 300ක් නිපදවන ගල් අඟුරු බලාගාරය  නැවත දැනුම් දෙන තුරු වසා දැමේ.කෙසේ වෙතත්, පවතින අනෙකුත් මූලාශ්‍ර මගින් විදුලිය අහිමි වීම පියවා ගන්නා බවට ලංවිම සහතික වෙයි.

දෛනික පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවේ වෙනසක් සිදු නොවන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

Post a Comment

أحدث أقدم
LightBlog