අද සහ හෙට විදුලි කප්පාදුවක් නැහැ

 සෙනසුරාදා (දෙසැම්බර් 31) සහ ඉරිදා (ජනවාරි 01) විදුලි කප්පාදුවක් සිදු නොවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

සඳුදා (02) යළිත් පැය 2ක විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ඒ අනුව දහවල් කාලයේදී A-L සහ P-W ප්‍රදේශවලට පැය 1ක විදුලි කප්පාදුවක් ද රාත්‍රියේ පැය 1ක විනාඩි 20ක විදුලි කප්පාදුවක් ද පනවනු ලැබේ.

Post a Comment

Previous Post Next Post
LightBlog