පාසල් ආපනශාලාවෙන් මත්ද්‍රව්‍ය හමුවෙයි


 ගම්පහ ප්‍රදේශයේ පාසලක ආපන ශාලාවක තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් සොයා ගැනීමේ සිද්ධියට අදාළව ආයුර්වේද වෛද්‍යවරයෙකු ගම්පහ පොලිස් අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Image Credit: The Hindu


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මත්ද්‍රව්‍ය 6000කට අධික ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු මත පොලිස් භාරයට ගෙන ඇත.

Post a Comment

أحدث أقدم
LightBlog