Ra සහ Dec

 RA  සහ Dec  යනු පෘථිවියේ දේශාංශ හා අක්ෂාංශ වලට අනුරූප වන අහසේ ඛණ්ඩාංක වේ. RA ආකාශ ගෝලයේ නැගෙනහිර සහ බටහිර මනිනු ලබන අතර එය පෘථිවියේ දේශාංශ මෙන් වේ. Dec ආකාශ ගෝලයේ උතුර සහ දකුණ මනිනු ලබන අතර එය පෘථිවියේ අක්ෂාංශ මෙන් වේ.

Image Credit: BBC Sky at Night Magazine

Post a Comment

Previous Post Next Post
LightBlog