කොළඹ ප්‍රදේශ රැසකට සති අන්තයේ පැය 18ක ජල කප්පාදුවක්

 සෙනසුරාදා (7) රාත්‍රී 10 සිට ඉරිදා (8) පස්වරු 4 දක්වා ජල කප්පාදුව ක්‍රියාත්මක වේ.

ජල කප්පාදුව සිදුවන ප්‍රදේශ වන්නේ  කොළඹ 1, 2, 3, 4, 7, 9, 10 සහ 11 යන ප්‍රදේශ වේ.

Post a Comment

أحدث أقدم
LightBlog