2023 පළාත් පාලන මැතිවරණය මාර්තු 9

 ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සදහන් කරේ පළාත් පාලන මැතිවරණය මාරතු 9 වන දින පැවැත් වීමට සැලසුම් කර ඇති බවයි .
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම  (21)දින  මධ්‍යහන 12 න් අවසන් විය.

පළාත් පාලන මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ පැමිණිලි භාරගැනීමේ කාලය  (21)දින  පස්වරු 1.30 න් අවසන් විය.

Post a Comment

أحدث أقدم
LightBlog