පාර්ලිමේන්තුව සිකුරාදා ඊයේ (27) සිට කල්තැබේ; නව සැසිවාරය පෙබරවාරි 8 වෙනිදා

සිකුරාදා (27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව කල් තැබීමට ජනාධිපතිවරයා ගත් තීරණයකට අනුව අදාළ ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය වෙත යොමු කළ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා තහවුරු කළේය.

Image Credit: The Parliament Of Srilanka
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය 2023 පෙබරවාරි 8 වැනි දින පෙරවරු 10ට පැවැත්වෙන බව ඔහු පැවසීය.

Post a Comment

Previous Post Next Post
LightBlog