චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සංචාරයක

 ජාත්‍යන්තර දෙපාර්තමේන්තු උප අමාත්‍ය චෙන් ෂෝ ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සෙනසුරාදා (ජන. 14) පස්වරුවේ පැමිණ තිබේ .චෙන් ෂෝ ප්‍රමුඛ CPC නියෝජිත පිරිස ජනවාරි 18 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත.

Image Credit: Favpng.com

චීන තානාපති කාර්යාලයට අනුව, ඉහළ පෙළේ චීන නියෝජිත පිරිස ඉරිදා (ජනවාරි 15) හොරණ පන්නිල ගම්මානයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ඇමරිකානු ඩොලර් 60,000 ක් පමණ වටිනා අත්‍යවශ්‍ය පාසල් උපකරණ සහ ආහාර ඇසුරුම් බෙදා හැරීමේ උත්සවයකට සහභාගී වනු ඇත.

Post a Comment

أحدث أقدم
LightBlog