1977 වර්ෂයේ සැප්තැම්බර් පස් වන දින දියත් කරන ලද වොයෙජර් 1 යානය මේ වන විට සුර්ය මණ්ඩලයෙන් ඉවත්ව ගොස් තිබෙන අතර එහි බොහෝ උපකරණ අක්‍රිය කොට ඇත .
වොයෙජර් ක්‍රියාන්විතය දියත් කර මේ වන විට වසර 45 මාස 06 දින 28 පැය 13 මිනිත්තු 44 වේ.Image Credit: Jet Propulsion Laboratory-NASA
පෘතුවියේ සිට කිලෝමීටර් 23813228847 දුරකින් මේ වන විට පැයට කිලෝමීටර් 61196 වේගයකින් ගමන් කරයි.
Video Credit: NASA
Post a Comment