ටෙහෙරාන් නොසන්සුන්තාව සම්බන්ධයෙන් පුද්ගලයින් 400 දෙනෙකුට සිර දඬුවම්

 ඉරානයේ අගනුවර අධිකරණය විසින් රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් 400කට වසර 10ක් දක්වා සිරදඬුවම් නියම කර ඇති බව අධිකරණ නිලධාරියෙක් පවසයි.

Image Credit : VOX

කැරලිකරුවන් 160 දෙනෙකුට වසර පහ සහ 10 අතර ද, 80 දෙනෙකුට වසර දෙකේ සිට පහ දක්වා ද, 160 දෙනෙකුට වසර දෙකක් හෝ ඊට අඩු දඩුවම් නියම කර ඇති බව ටෙහෙරානයේ අභිචෝදක ජනරාල්වරයා ප්‍රකාශ කළ බව Mizan පුවත් ඒජන්සිය වාර්තා කළේය.


තවත් 70 දෙනෙකුට දඩ නියම කළ බව අලි අල්කාසිමෙර් කිසිදු විස්තරයක් ලබා නොදී වැඩිදුරටත් පැවසීය.

Post a Comment

Previous Post Next Post
LightBlog