රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස 60 -compulsory retirement age


 රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස 60 සපිරූ වහාම අනිවාර්යයෙන්ම විශ්‍රාම ගත යුතු බව පවසමින් අති විශේෂ ගැසට් පත්‍රයක් 2022-12-05 වන දින නිකුත් කර තිබේ .2023 වර්ෂයේ සිට මෙය බලාත්මක වන අතර වයස 55 වූ පසු ඕනෑම රාජ්‍ය සේවකයකුට විශ්‍රාම යාමට හැකි බවද සේවා අවශ්‍ය තාවය මත වයස 60 දක්වා සේවය කල හැකි බවද වැඩිදුරටත් සදහන් කර ඇත . 

Post a Comment

Previous Post Next Post
LightBlog