පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට මාස 3 ක සේවා දිගුවක් ලබා දෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට මාස 3ක සේවා දිගුවක් ලබාදී ඇත.

Image Credit: ONLANKA News
C. D. වික්‍රමරත්න මහතා 2023 මාර් තු   23 වන දින පොලිස්පති ධූරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබුණි.ඔහු 2020 නොවැම්බර් 27 වන දින ශ්‍රී ලංකාවේ 35 වන පොලිස්පතිවරයා ලෙස රාජකාරි ආරම්භ කළේය.

Post a Comment

Previous Post Next Post
LightBlog