ESA's "Juice "බ්‍රහස්පති ග්‍රහයාගේ අයිස් සහිත චන්ද්‍රයන්ගේ රහස් සොයාගැනීමේ ගවේෂණය ආරම්භ කරයි

බ්‍රහස්පති ග්‍රහයා ගේ සහ පරිවාර චන්ද්‍රයින්ගේ රහස් සොයා ආරම්භ කරන ලද ජූස් මෙහෙයුම 2023 අප්‍රේල් 14 වන දින දියත් කරන ලද අතර යුරෝපිය අභ්‍යවකාශ දෙපාර්තමේන්තුව නිකුත්කරන ලද වීඩියෝවක් එය තහවුරු කර ඇත . ඉදිරියේදී සවිස්තර වාර්තාවක් මගින් ඔබව මේ සම්භන්දව වැඩිදුරටත් යාවත්කාල කිරීමට තොරතුරු.com  බලාපොරොත්තු වෙමු . 

Image Credit: esa.int



Post a Comment

Previous Post Next Post
LightBlog