අද දිනයේදී වායු ගෝලයේ ගුණාත්මක භාවය වැඩි වීමට ඉඩ ඇත

 ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ වායු තත්ත්ව දර්ශකය (AQI) අද දින  වැඩිදියුණු වීමට ඉඩ ඇති බවයි.



වායු දූෂණ කළමනාකරණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ සුළඟේ වෙනසත් සමඟ මෙම තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බවයි.


ඊයේ (8) දිවයිනේ බොහෝ ප්‍රදේශවල AQI 150 ත් 200 ත් අතර අගයක් දක්වා ඉහළ ගිය බව ඔහු වැඩිදුරටත් පවසයි.

Post a Comment

أحدث أقدم
LightBlog