පෞද්ගලික රෝහලේ වකුගඩු ජාවාරමේ ප්‍රධාන තැරැව්කරු රිමාන්ඩ්.-kidney transplant


 බොරැල්ල පෞද්ගලික රෝහලක මිනිස් අවයව ජාවාරම් කිරීමේ ජාවාරමට සම්බන්ධ ප්‍රධාන තැරැව්කරු දෙසැම්බර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.


කජිමාවත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත දෙසැම්බර් 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර එම රෝහලේ අධ්‍යක්ෂවරුන් 6 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.


කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සැකකරු අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

Post a Comment

Previous Post Next Post
LightBlog