X-press Pearl වන්දි

 එක්ස්ප්‍රෙස් පර්ල් නැව් අනතුරින් සිදුවූ පරිසර හානියට වන්දි ඉල්ලා සකස් කළ පරිසර හානි තක්සේරු වාර්තාව ජනවාරි 15 ​​වැනිදාට පෙර නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.


අදාළ වන්දි මුදල ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා අධිකරණයක නඩුවක් ගොනු කිරීම සුදුසු බව MEPA සංවිධානය මීට පෙර අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබුණි.

Post a Comment

Previous Post Next Post
LightBlog