බ්ලූ ඔරිජින් කාන්තා කාර්ය මණ්ඩලයක් සහිතව පියාසර කිරීමට සැලසුම් කරයි

වෝල් ස්ට්‍රීට් ජර්නලයේ වාර්තාවකට අනුව බ්ලූ ඔරිජින් විසින්  කාන්තා කාර්ය මණ්ඩලයක් ඉදිරි වසර තුළදී උප කක්ෂීය අභ්‍යවකාශයට පියාසර කිරීමට සැලසුම් කරයි.

Image Credit: GeekWire

ඒ Blue Origin නිර්මාතෘ Jeff Bezos ගේ පෙම්වතිය වන Lauren Sanchez ගේ අනුග්‍රහයෙනි. Sanchez බදාදා (ජනවාරි 25) ප්‍රකාශයට පත් කල ආකාරයට    ඇය Blue Origin's New Shepard suborbital යානයේ සය පුද්ගල මෙහෙයුමක්   මෙහෙයවීමට සැලසුම් කරන බව හෙළි කරයි.

දියත් කරන දිනය මේ මොහොත වනවිටත් ප්‍රකාශයට පත් වී නොමැති බවත් , පුහුණු හෙලිකොප්ටර් නියමුවෙකු වන සැන්චෙස් පැවසුවේ ලබන වසර මුලදී පියාසර කිරීමට බලාපොරොත්තු වන බවයි.


Post a Comment

Previous Post Next Post
LightBlog