වොයේජර් යානය මේ වන විට කොහේද තියෙන්නේ

1977 වර්ෂයේ සැප්තැම්බර් පස් වන දින දියත් කරන ලද වොයෙජර් 1 යානය මේ වන විට සුර්ය මණ්ඩලයෙන් ඉවත්ව ගොස් තිබෙන අතර එහි බොහෝ උපකරණ අක්‍රිය කොට ඇත .

Image Credit: Jet Propulsion Laboratory-NASA
වොයෙජර් ක්‍රියාන්විතය දියත් කර මේ වන විට වසර 45 මාස 06 දින 28 පැය 13 මිනිත්තු 44 වේ.

පෘතුවියේ සිට කිලෝමීටර් 23813228847 දුරකින් මේ වන විට පැයට කිලෝමීටර් 61196 වේගයකින්  ගමන් කරයි.


                          
Video Credit: NASA


Post a Comment

أحدث أقدم
LightBlog