ගගනගාමී ක්‍රිස් හැඩ්ෆීල්ඩ් III චාල්ස් රජු හමුවෙයි

2012-13 දී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) අණදීම සඳහා වඩාත් ප්‍රසිද්ධියට පත් වූ විශ්‍රාමික කැනේඩියානු ගගනගාමියෙකු වන ක්‍රිස් හැඩ්ෆීල්ඩ්' III වන චාල්ස් රජු හමු වී තිබේ . මෙම සාකච්ඡාව "අභ්‍යවකාශයේ තිරසාරත්වය දිරිමත් කිරීමේ උත්සාහයන්" සම්බන්ධව පැවති බව   රාජකීය පවුල නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

Image Credit:Space.com
III චාල්ස් රජු ප්‍රසිද්ධ පරිසරවේදියෙකි,අභ්‍යවකාශ සුන්බුන් , රොකට් යානා ගමන් කිරීමේදී ඇතිවන වායු දුෂණය වැනි කරුණු මෙහිදී සාකච්ඡාවට භාජනය වූ බව සදහන් වෙයි . 

Post a Comment

أحدث أقدم
LightBlog